December 5, 2011

විශ්මිත සොබා දහම 1

සොබා දහම හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට එහි ඇති අපූර්ව නිර්මාණ හා බැඳි තවත් නිර්මාණ මතකයට එනු ඇත. මෙහි දැක්වෙන්නේද එවැන්නකි. ඉතා කලාතුරකින් මල් හට ගන්නා ඕකිඩ් විශේෂයක් ( නමින් දේවදූතයා) ඡායා රූප මගින් පෙන්නුම් කෙරේ. ඔබ හොඳින් එය නිරීක්ෂණය කලොත් එහි ජීවමාන පක්ෂියෙකුගේ රුවක් නිරීක්ෂණය කල හැකිය.අනෙකුත් ඕකිඩ් විශේෂයන්ට වඩා ඉතා ඉමිහිරි සුවඳකින් යුක්ත මෙය වාසනාව ගෙන දෙන්නක් ලෙස විශ්වාශයේ පවතී.

No comments: