සුන්දර මතකය:
මේ ඡායාරූපය 2009/01/15 දින කුරුවිට බෝපත් ඇල්ල අසලදී කැමරාවට හසු වුයේ මා ඇතුලු මොරටුව විශ්ව විද්‍යාලයේ 2007/2011 නගර නිර්මාණ අංශයේ සහෘර්දයන් ( එවකට දෙවන වසර ) සමග රත්නපුර නිවාස සංවර්ධන ව්‍යාපෘතියට තොරතුරු රැස්කිරීමට යන අතර වාරයේදීය.
යසන්ත සහෝදරයා සැඩ ජල පහරේ පීනමින් යමක් සොයමින් සිටී. මීට සමීපයේ තවත් මිතුරන් පිරිසක් වරක් නා දෙවනවර දිය නෑමට සූදානමින් සිටී. මේ මොහොත වන විට මදක් ඔබ්බෙන් වූ ප්‍රදේශයක විශ්ව සහෝදරයාද දිය ක්‍රීඩා වල යෙදිමින් සිටි. මමද මින් අහවර වී ඔහුගේ සහයට ඒ ප්‍රදේශය බලා නික්මිණි. (සුන්දර මතකයේ මොහොතක් මතක් කලෙමි )
This Photo was taken @ Kuruwita Bopath Ella in 2009/01/15
while University of Moratuwa Town and Country Planning batch (2007/2011) mates
were participating in Housing development group project @ Rathnapura. One of my best friend Yasantha was swimming against the water @ this moment.Adjacent to this my several other friends were bathing X. Also @ that moment one of best friend Vish were water games with female batch mates.( Later i also supported to him).
No comments:
Post a Comment