January 11, 2012

ජීව වායුව නිශ්පාදනය

ජීව වායුව යනු?

කාබනික ද්‍රව්‍ය වායුරෝධක කුටීරයක් තුළ ජීරණය වන විට එහි ඇත්තේ ඔක්සිජන් රහිත මාධ්‍යයක්, එවිට කාබනික ද්‍රවය දිරාපත් කිරීමට සහභාගී වන බැක්ටීරියා වලින් බහුලවම නිකුත් කරන්නේ මීතේන් වායුවයි.
අප විසින් ජීව වායුව කියල හඳුන්වන්නෙ මේ මීතේන්  (CH4) වායුවයි

ජීව වායු ජනකයන්ත්‍රය යනු කුමක්ද?

එනම් සාමාන්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිතා කර සාදාගන්නා වායුරෝධක කුටීරයක් තුල කාබනික ද්‍රව්‍ය දිරාපත් කරගැනීමටත් ඉන් පිටවන වායුව රැස් කර ගැනීමටත් සාදාගන්නා පද්ධතියයි.

එක ක්‍රමයයි වාසි ගොඩයි

·         ඉහල ගුණාත්මක බවින් යුත් කාබනික පොහොර
·         ජීරණය වන අපද්‍රව්‍ය පහසුවෙන් කළමනාකරණය
·         ගෙදර ලිපට, පෙට්‍රල් එංජිමට ගෑස්

ජීව වායුව සෑදීමේ ක්‍රියාවලිය සමාන්‍ය කොම්පෝස්ට් සැදීමේ ක්‍රියාවලියට වඩා වෙනස් වන්නේ කෙසේද? 
සාමාන්‍ය කොම්පෝස්ට් සැදීමේදී ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ ඔක්සිජන් සහිත මාධ්‍යක ජීවත්වන බැක්ටීරියා වර්ග වේ. එමනිසා ජීරණ ක්‍රියාවලියේදී බහුලව පිටවන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව, ජල වාෂ්ප හා නයිට්‍රස් ඔක්සයිඩ් වායු වේ.
ඔක්සිජන් රහිත මාධ්‍යයකදී බැක්ටීරියා ක්‍රියාකරන විට ඉහත සඳහන් පරිදි මීතේන් වායුව වැඩිපුර නිෂ්පාදනය වේ, ඊට අමතරව කාබන් ඩ්යොක්සයිඩ්, ජල වාෂ්ප, හා වෙනත් වායු (සල්ෆර් ඩ්යොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්) ආදී වායු නිපද වේ.
 
ජීව වායු යන්ත්‍රයකට ඇතුලු කලයුතු යෝග්‍ය ජීරක ද්‍රව්‍ය

වර්ගය

කි.ග්‍රෑ 1කින් ලැබෙන ජීව වායු (ඝන මීටර )

ගොම
0.037
ඌරන්ගේ අපද්‍රව්‍ය
0.080
එළුවන්ගේ අපද්‍රව්‍ය
0.080
ඉවතලන  ආහාර
0.15
තණ කොල
0.11
ගෙවතු  අපද්‍රව්‍ය
0.10

සාමාන්‍යයෙන් 4 දෙනෙකුගෙන් යුත් පවුලකට වේල් 3කට අවශ්‍ය ආහාර පිසීම සඳහා ජීව වායුව ඝන මීටර 1.5-2ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ භාවිතා වන ජීව වායු නිෂ්පාදන තාක්ෂණ මොනවාද?

චීන ක්‍රමය (ස්ථිර ඩෝමය )

 

දැනට ලංකාවේ බහුලවම භාවිත වන ක්‍රමයයි, දිනපතා අපද්‍රව්‍ය ඇතුල්කල හැකි‍ය. ජීව වායුව රැඳෙන කොටස ස්ථිරව ජීරකයටම සවි කර ඇත. සාමාන්‍ය නිවසකට ඝන මීටර 6-8 අතර ජීරකයක් සෑහේ. එහි නිෂ්පාදන වියදම රු 70,000-90,000 පමණ වේ.

 

 
ඉන්දීය ක්‍රමය (පාවෙන ඩෝමය )

  

මෙහි චීනක්‍රමයට සාපේක්ෂව ඇති ප්‍රධානම වෙනස නම් ජීව වායු ගබඩා කරන කුටීරය ජීරකය මත ඇති ආධාරකයකට සවිවී වායු පීඩනය අනුව ඉහළ පහළ යා හැකි ලෙස තිබීමයි.



   
ශ්‍රී ලංකා ක්‍රමය (කාණ්ඩ ක්‍රමය)

මෙය චීන හෝ ඉන්දීය යන ආකාර දෙකටම ඉදිකලහැක. නමුත් ප්‍රධානම වෙනස නම් අමුද්‍රව්‍ය ඇතුල් කිරීම හා පිටකිරීම කළ යුත්තේ කාණ්ඩ වශයෙනි.  (මාස 3 කට හෝ 6 කට වරක්) පිදුරු වැනි අමුද්‍රව්‍ය සඳහා යෝග්‍යය. ශ්‍රී ලංකාවේ NERD ආයතනයේ නිමැවුමකි.  


සිරි ලක් උමග (පැති ද්‍රව කානුව සහිත )

ලංකාවේ ජීව වායු ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන උපවංශ මහතාගේ නිර්මාණයකි. වර්ෂ 2006 දී පමණ සිට ප්‍රායෝගිකව අත්හදා බලා ඇති අතර දැනට පවතින සියලුම ක්‍රමවලට වඩා ප්‍රමාණයෙන් කුඩා කළ හැකි අතර, කාර්යක්ෂමතාවයෙන් ඉහලය. මෙහි ඇති විශේෂිත අංගය නම් දිරාපත් වූ ද්‍රව්‍ය වලින් කොටසක් නැවත ජීරකයට ඇතුල්වීමට පැති ද්‍රව කානුවක් භාවිත කිරීමයි. එමගින් ජීරකය තුල පීඩනය හා ආම්ලිකතාවය පාලනය වීමද සිදු වේ.
සාමාන්‍ය නිවසකට ඝන මීටර 4-6 අතර ජීරකයක් සෑහේ   එහි වියදම රු65000 - 80000 පමණ වේ.

( සැ:යු: අමුද්‍රව්ය වල මිල උච්චාවචනය සමග නිශ්පාදන වියදම වෙනස්විය හැක. 2011 වසර මැද මිල ගණන් අනූව සකසා ඇත)

  නඩත්තු කටයුතු අතරතුර - සිරි ලක් උමග ජීව වායු ඒකකය; 
මාදන්වල පිරිවෙන, හඟුරන්කෙත.


 නිරීක්ෂණ අතරතුර - සිරි ලක් උමග නව මුහුණුවරකින්
එලිමහන් සිර කඳවුර, පල්ලේකැලේ.




වැඩි විස්තර;
ඉදිකිරීම් හා නඩත්තු සේවා;

ප්‍රැක්ටිකල් ඇක්ෂන්,
නො:5;
ලයනල් එදිරිසිංහ මාවත,
කිරුලපන, කොළඹ.
දුරකතන අංකය: 0112829412

දමිත සමරකෝන් මහතා- 0777707411, 0718884246

January 10, 2012

Maligawila Statue

Maligawila is an interesting site near Okkampitiya, 27 km from Monaragala and 15 kilometres from the Buttala. Ancient chronicle of the Sinhalese, Mahavamsa states that the statue was crafted by King Aggabodhi in the seventh century. The statue was discovered fallen and broken into pieces in 1951. An unsuccessful attempt to raise this statue was made in 1974. However, a local engineering team managed to raise this statue and restore it back to its former glory in 1980. 

It is also regarded by some as the finest piece of all Sinhalese sculpture. Standing Buddha statue, posed in the ‘abhya mudra’ pose is freestanding apart from a discreet supporting brick arch in the rear. This statue is carved out of a single limestone and stands about 14.5 metres high; it is the tallest free-standing Buddha image in the country.

This site is surrounded by jungle and other ruins of gateways, terraces and a council chamber can be seen.Other historical sites in this area are Buduruwagala, Yudaganawa and Dematamal Viharaya.

Photographs by KT Varma
Visited @ 2010/07/05 with K.T Varma, S Prinavan, K Sugirthan, R Christina, Priyanka Ekanayake and Dulka Abeyaweera.

January 9, 2012

Northern Province, Sri Lanka ( PART 1- Landscape)





 

Photo NO 1: The moment of sun raising from the causeway of Jaffna to Punkudathive.
Photo NO 2: This was taken at near to  Karei Nagar. These kind of scenarios also can seen in Pallai, Murisuwil, Muhamalei, Vishwamadu, Pudhukudhuirrippu, etc. Those were due to Ca-fir attacks.  
Photo NO 3: This is the dam of  Iranamadu Tank
Photo NO 4: This is the jetty of Nayanathive island
Photo NO 5: Farah 3 ship
Photo NO 6: At Punkudethiwe

January 6, 2012

Towards the Sea


Photo was taken during the journey to Nayanathive island, Sri Lanka. This was an interesting journey for me. Because it was the first time that i had travel on the Indian Ocean in Boat Service.It was nearly 1/4 hours journey in the sea.

December 26, 2011

History of Kanniya hot springs


The king RAVANA, who dearly loved his mother, at her request wanted to obtain a "Shiwalingam" ( A Totem) to his mother to worship and he ardently prayed Lord Shivaa to give him one. King Rawana become frustrated and furious tired to lift the Koneshwaram rock and started to excavate the earth by his sword. When he moved the rock Lord Shiwa press the rock with his sword. When he moved the rock Lord Shiva pressed the rock with his toes and made Ravana a Captive. Mother of Ravana who heard the news thought of unbearable sorrow. 


Ravana realized his folly and become sober and hymns   that would please Lord Shiva and thus become favorite devote of the Lord. Lord gave him long lift and powerful sword.Ravana though he was blessed, when came to know his blessed mothers demise was disheartened. However he wanted to conduct the rite according to Hindu norms and ordinance. To do this he stuck the earth with his sword at seven spots and water started to flowing from these entire hole that he made. These fountains are lot and the temperature of the water is at different centigrades. The water is sacred and has power to cure many diseases.



කන්නියා උණු වතුර ළිං පිලිබඳ පුරාවෘත්තය

රාවණා රජු තම මවට පුද පූජා කිරීම සඳහා කොනේෂ්වරම් දේවාලයේ මූලස්ථානයේ ඇති ශිව රූපය රැගන යාමේ අරමුණින් භාවනා කර ඇත. මේ සඳහා දෙවියන් වහන්සේගේ අවසරය නොලැබීම නිසා කෝපයට පත් රජතුමා කඩුවෙන් කපා කෝවිල රැගෙන යාමට උත්සාහ ගෙන ඇත.කොනේෂ්වරම් කන්ද සෙලවීමත් සමග දෙවියන් වහන්සේ තම මා පට ඇඟිල්ල තද කල විට රාවණා රජු කන්දට යට විය.මෙය ඇසූ රජුගේ මව සිය පුතා මිය ගියා යැයි සිතා එම සොවින් මියැදුණාය.

මෙහිදී ශිව දෙවියන්ගේ දර්ශනය රාවණා රජුට ලැබුණ අතර දීර්ඝායුෂ සහ වීර කඩුවක්ද දේව ආශිර්වාදයෙන් රජතුමාට ලැබී ඇත. මවගේ මරණය ගැන අසා අවසාන කටයුතු කිරීම සඳහා තම අතේ තිබූ කඩුවෙන් විද වතුර ලබා ගැනීමට උත්සාහ කර ඇත. එසේ කඩුවෙන් විදින ලද ස්ථාන හතෙන්ම ළිං බිහිවි‍ය. රජු විසින් කරන ලද පූජා හා දානමය කටයුතු අදටත් මෙම ස්ථානයේ චාරිත්‍රානුකූලව සිදු කෙරේ.

Photograps by Dilan Sampath Kumara & from slpost.gov.lk.

----------------------------------------------------------------------------------------------
පසු වදන

මොරටු සරසවියේ නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තුමේන්තුවේ 2010 වාර්ෂික චාරිකාව අතරතුර කන්නියා උණුවතුර ළිං නැරඹීමට අප හට අවස්ථාව ලැබුනු අතරම, මා ඇතුලුව මගේ මිතුරන් කීප දෙනෙකු හට ( යසන්ත, බණ්ඩාර, රෂිඳු, චාමර සහ විශ්ව )  එහි ස්නානය කිරීමටද අවස්ථාව ලැබිණි.බොහෝ විට එය තවම මගේ අනෙකුත් මිතුරු පිරිස සහ අනෙක් වසර වල සිසුන් මෙන්ම නිසි බලධාරීන්ද නොදන්නවා විය හැක.ආරක්ෂක හේතූන් නිසා රාත්‍රී 7 පමණ වන විට එම ස්ථානයට ඇතුලු වීම තහනම් වන අතර අප එදින ස්නානය කරන විට රාත්‍රී 7 පසු වී තිබීමද විශේෂය.

December 23, 2011

Awareness program; Energy Saving


Energy is basic to life and the economic development of the human race. Without an energy source human society cannot exist and develop in the manner in we live and develop today. So it is important to save the energy and practices renewable energy sources. With the purpose of energy saving and to pay more attention to practice the renewable energy sources; had conducted seminar serious for younger generation (student) and some public awareness programs for general public last August 2011.





Location: Doluwa library hall, Doluwa town,Gampola. ( Gampola is the town which is located in Kandy district, Sri Lanka)
Organized by Practical Action South Asia and Funded by ENERGIA





Doluwa is the small town center which is located near to Gampola town. Few Months ago there had established Doluwa Hydro power study center which was opened by honorable Prime Minister D.M.Jayarathne and through out that project we could have supply the electricity to the Doluwa town center at the night time and the electricity for phone charged in Doluwa Post office at day time. Though it was opened the maintained had done by us until checking its operations for few months. With the purpose of handing over it to general public and creating the awareness of energy saving and renewable energy had conducted several programs.

In the morning session; School Student was the targeted group for our awareness programs.  Several schools in Gampola education division had participated to this event. Nearly 250 students had taken part to this event. Through out this session we had conducted several lecture serious regarding renewable energy types and energy saving. Such as solar power, wind power, hydro power and bio-gas.  We also managed to show the sample units of power generation .The response of the students were very positive and active.

In the afternoon session; General public and government officers had participated to this session and it was about “How does reduce electricity bill and why we should save energy?”.  While the program was going they had a chance to ask questions and doubtful areas. After finishing the programs most of them had given there idea and thanked to us. 




Think a minitue:    
The government of Sri Lanka had spent lot of money for power generation; Especially for Coal and thermal power(oil) plants. In peak times and drought seasons majority of power contribution had supplied through this coal and thermal plant. To import the oil and the coal they had spent more capital. If you save energy as much as you can; it will save the raw material importing cost. We can use them for country development. 
Be a Responsible Citizen by saving energy.



More Detail about energy and energy saving; Sustainable Energy Authority , Sri Lanka

December 21, 2011

The dream became reality....


This is the true story of Balakrishnan and his villagers. 

BALAKRISHNAN, who was the leader of this story, is a farmer and the father of three children. His family lives in isolated area called Ma-Ussakanda in Gammaduwa GND which is belongs to the Laggala -Pallegama DSD, 23Km away from Raththota town in Matale district, Sri Lanka. The area of he lives rich in tea and cinnamon cultivation which belongs to the private estates. Balakrishnan and thirteen other families work in these estates and lives under poor infrastructure facilities. They lived where the area covered with mountains range of Knuckles and Karagasthenna. There had not clear road access to the village, and there had not electricity for those families.Every night they lived under kerosene lamps. The electricity had become the dream for them. Due to high initial cost for supplying electricity for thirteen families; even electricity board had not interested to supplying electricity   to those villagers. 

However Practical Action (INGO) had taken several actions to supplying electricity for remote area of the country on those days. According to the information which was given by Central Provincial Council of Sri Lanka; Practical action our team had taken that challenge and responsibility for supplying electricity for Ma-Ussakanda villagers. Central provincial council had promised to support by funding and our team had given the technical support for that project.

The first time we visited to there we had identified the potentials for supplying electricity. The area is very much rich in water resources. Natural springs and streams start from those areas. We could identified that those water resources have possibility for generate sufficient electricity for those families. The water flowing velocity and its capacity, angle of the terrain and other condition is very much favorable for generating the electricity. Not in Macro level. Not in Mini or Micro level. But with PICO hydro system.PICO hydro is the system which generate under 1KW electricity. We could identified two potential sites for building PICO hydro plants. 


The potential 2KW was very much enough to lighting the 20W hundred CFL bulbs. However the people’s most wanted fact was lighting and watching TV. The estimated electricity amount was enough for these purposes. We have asked them (villagers) to suggest the leader form them and Balakrishnan had taken that responsibility. 


So next time we had started to supplying equipment for that purpose. When our team arriving there we could seen happy and confident from villagers faces. Balakrishnan had arranged the people for working with us.First we had constructed the weir across the stream to create for-bay tank. The Villagers worked very hard with construction this weir. After completing the tank (Intake) we started to lay the penstock line towards the place where the machine installed. Nearly 120m penstock line we had laid.
Then we installed the machine and other equipment where the place we hope to install the machine. The children, youngsters and matured all have worked  very actively. Actually Balakrishnan had arranged those things very well.Then we released the water from pen-stock line where it connected to tank; and runners had started to work. Finally we generated the electricity. 

The happy of the people’s faces we cant tell through words. They are very much happy about this. Their dream had became reality. We were also very much happy about this work from our heart. Because under very difficult conditions and giving some risk for our selves;   we could realized the some ones dream. It will be benefited them for future and generation.

We appointed Balakrishnan as the working engineer of the Plant No:1 and Rajendra as the plant No 2. Finally we supply the electricity for their house. 

The dream becomes reality........